Your Computer will Welcome You - ඔබගේ පරිගණකය ඔබ අමතා ඔබව සාදරයෙන් පිළිගැනීමට program කරමු.

පහත සඳහන් වන්නේ සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට කල හැකි සරල ක්‍රියාකාරකමක්. පරිගණකය විසින් අපව ආචාරශීලී ලෙස පිළිගන්නවා නම් එය පරිගණකය සතු විශිෂ්ට ගතිලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම යහළුවන් හෝ වෙනත් පිරිසක් ඉදිරියේදී අපගේ පෞද්ගලික පරිගණකය අපට අචාරශීලී ලෙස ඇමතීම, බලාසිටින අය විමතියට පත් කරන ක්‍රියාවක් විය හැකිය. එවන් වූ අත්දැකීමක් ලබා ගැනීමට පහත සරල ක්‍රියාකාරකම අත්හදා බලන්න.

Using Pen Drive as a RAM - පෙන් ඩ්‍රයිව් එකක් RAM එක ලෙසින් භාවිතා කරමු.

මේ සඳහා අවම වශයෙන් 2 GB හෝ ඊට වැඩි වන Pen Drive එකක් භාවිතා කල යුතුයි. පළමුවෙන්ම Pen Drive  එක පරිගණකයට සම්බන්ධ කර එහි ඇති සියලුම දත්ත මකා දමන්න.

Tips to Prevent and Spread of Computer Virus - ඔබේ පරිගණකයට වයිරස් ආසාදනය වීම හා පැතිරීම වැලක්වීමටඋපක්‍රම කිහිපයක්.....

  1. Find Out Viruses - වයිරස් හඳුනා ගැනීම.

වයිරසයක් යනු හිතාමතා නිර්මාණය කල, පරිගණකය තුල කරදරකාරී ලෙස හැසිරෙන සහ පැතිරෙන කුඩා පරිගණක වැඩසටහන් කොටසකි. වයිරස බොහෝ විට පරිගණකය තුල ඇති සාමාන්‍ය file වල ස්වරුපය ගනී. එම නිසා පරිගණක වයිරස හඳුනා ගැනීම තරමක් අපහසු කාර්යකි. පහත ආකාරයේ file වර්ග ලෙසින් බොහෝ විට වයිරස පැවතිය හැක.

Tips to speed up your Computer - ඔබගේ පරිගණකයේ වේගය වැඩිකරගැනීමට උපක්‍රම කිහිපයක්..

අප පරිගණකයක් මිලදීගත් අවස්ථාවේදී පවතින වේගය සහ ක්‍රියාකාරිත්වය කාලයක් එය පරිහරණය කරන විට අඩු වී යනවා. windows 7 windows 8 , 8.1 හෝ windows Xp යන Operating System භාවිතා වන පරිගණක වල ඒ සඳහා බොහෝවිට හේතු වන්නේ පරිගණකයට වයිරස් ඇතුළු වීම, විවිධ වූ Software වැඩි වශයෙන් install  කර තිබීම, නිවැරදිව පරිහරණය නොකිරීම වැනි විවිධ වූ හෙතූන්ය.

Top keyboard shortcuts - අප දැනගත යුතුම keyboard shortcuts.

eyboard shortcut එකක් කියන්නේ windows වල හෝ වෙනත් Software එකක විවිධ කාර්යන් Mouse එක භාවිතා නොකර key board එක මගින් පහසුවෙන් සිදු කිරීමට භාවිතා කල හැකි කෙටි ක්‍රම වලටයි. උදාහරණ ලෙස type කර ඇති යමක් select කිරීම, copy කිරීම, Cut කිරීම, paste කිරීම ආදී බොහෝ කාර්යන් Mouse එක භාවිතයකින් තොරව keyboard shortcut මගින් කරගත හැකිය.

Create a password for a folder without any software- ෆෝල්ඩර් වලට Password එකක් යොදමු.

 අපගේ පරිගණක වල ඇති පෞද්ගලික තොරතුරු අඩංගු File හෝ Folder යහළුවන් හෝ පරිගණකය භාවිතා කරන වෙනත් අයගෙන් සඟවා තබා ගැනීමට බොහෝ දෙනා බලාපොරොත්තු වේ. බොහෝ විට ඒ සඳහා Windows වල ඇති Hidden Option එක ප්‍රමාණවත් නොවේ.

Install Win 7/8 Using Pen Drive - පෙන් ඩ්‍රයිව් එකකින් වින්ඩෝස් Install කරමු.

පරිගණකයකට වින්ඩෝස්(Windows) වැනි Operating System එකක් ස්ථාපනය(Install) කරන්න විවිධ ක්‍රම තියෙනවා. අපි සාමන්යෙන් භාවිතා කරන්නේ CD එකක් හරි DVD එකක් හරි යොදාගෙන වින්ඩෝස්  install කරන එක. නමුත් සමහර අවස්ථාවල අපේ පරිගණකයේ DVD Rom උපාංගය නැතිනම් හෝ අකර්මන්‍ය වී ඇතිනම් Windows ස්ථාපනය කරන්න වෙන ක්‍රමයක් යොදා ගන්න වෙනවා...

Computer Keyboard - යතුරු පුවරුව

පරිගණකයකට දත්ත ඇතුළු කරන උපාංග වලින් ප්‍රධාන උපාංගයකි. Key board එක මගින් පරිගණකයට අක්ෂර(Letters), ඉලක්කම්(Numbers) හා සංකේත(Symbols) ලෙස දත්ත ඇතුළු කල හැක.