(Pen Drive එක Fromat කරන්න)
- දැන් My Computer මත Right click කර Properties මත click කරන්න. එවිට පහත පරිදි window එකක් ලැබේවි.(එසේ නොමැති නම් දෙවන පියවරේ ඇති window එකට සමාන එකක් එකවරම ලැබේවි.)
- ලැබෙන වින්ඩෝ එකෙහි දකුණු පස පහල කෙළවරෙහි ඇති Change Settings යන link එක මත click කරන්න. පහත පරිදි window එකක් ලැබේවි.
- දැන් Advanced tab එක මත Click කරන්න. පහත ආකාරයට ලැබේවි.
- ලැබෙන window එකෙහි Performance යටතේ ඇති "Settings" Button එක මත Click කරන්න.
- ඉහත ආකාරයට ලැබුණු පසු Advanced tab එක මත Click කරන්න.
- Virtual memory යටතේ ඇති Change button එක මත Click කරන්න.
- ලැබෙන ලිස්ට් එකෙන් ඔබේ USB drive එක Select කරන්න.
- 'custom size' යන radio button එක මත Click කර පහත ආකාරයට අගයන් දෙන්න.
Maximum size:1020 ඉහත අගයන් ඔබගේ Pen Drive එකෙහි ධාරිතාව අනුව ඔබට කැමති ප්‍රමාණයකින් වෙනස් කල හැක.
'Set' යන Button එක මත click කර OK කරන්න.
Restart කර වෙනස බලන්න.
මෙහිදී සැබවින්ම සිදුවන්නේ ඔබගේ පරිගණකයේ Ram ධාරිතාව වැඩිවීම නොවේ. ඒ හා සමාන ක්‍රියාවක් සහිත Virtual Memory එක වැඩි වීමයි. Virtual Memory යනු windows Operating System එක මගින් Ram එකට සහයෝගයක් වශයෙන් භාවිතා කිරීමට hard drive එකෙහි වෙන් කරගත් කොටසයි. එසේ වෙන් කරගත් කොටස hard drive එකෙහි ඇති විට එහි ඇති දත්ත කියවීම තරමක් ප්‍රමාද වේ. නමුත් එම කොටස pen drive එකෙහි ඇති විට තරමක් වේගයෙන් දත්ත කියවීම සිදුවේ. මේ මගින් පරිගණකයේ වේගය වැඩි වීමක් සිදු වේ. තවද එසේ වෙන්කළ හැකි ප්‍රමාණය වැඩි බැවින් පරිගණකයේ Memory Size එකද වැඩි වේ.